• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

රාජපක්ෂවරුන් රටේ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියා

16 May 2025
in දේශීය, පුවත්
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා
0
SHARES
41
VIEWS
Share on FacebookShare on Twitter

අරගලය අවස්ථාවේදී බොහෝ දෙනෙක් එම අරගලයට පහර දී අවසන් කරන ලෙසට ප්‍රකාශ කළද ගෝඨාභය රාජපක්ෂ එලෙස සිදු නොකළ බවත්, ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම හොඳ බව ඔහු සිතූ බවත්, සමහරු එය දුටුවේ ගෝඨාභය පැන ගිය ලෙසට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේය‍

ඔහු මේ බව පැවසුවේ බලය වැඩසටහනට එක්විමිනි.

වත්මන් රජයේ දේශපාලන සංස්කෘතිය තුළ සිවිල් සමාජයේ ඝාතන සිදුවීම සාමාන්‍ය සිදුවීමක් විය හැකි වුවද, තමා ජීවත් වන සංස්කෘතිය තුළ එලෙස ඝාතන සිදුවීම විශාල ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියි.

පුරවැසියාගේ ආරක්ෂාව හා ආර්ථිකය තහවුරු වී නොමැතිව මෙරට ජාතික ආරක්ෂාව තහවුරු වන බවට සිතනවා නම්, එය ආණ්ඩුවට සිදුවූ වැරැද්දක් බවත්, රටේ ජාතික ආරක්ෂාව තහවුරු වීමට නම් පුරවැසියාගේ ආරක්ෂාව හා ආර්ථිකය ස්ථාවරවිය යුතු බව ත්  ඔහු පවසයි.

නමුත් වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තුළ ජාතික ආරක්ෂාව හෝ ජාතික ආර්ථිකය ස්ථාවර නොවන බවද, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය නිවැරදිව පරීක්ෂණයක් සිදුකළ යුතු බවද, කෙසේ හෝ රාජපක්ෂලාගේ ඇඟේ ගැසීමේ අරමුණින් පරීක්ෂණ සිදු කළහොත් කිසිවෙකුට සාධාරණයක් ඉටු නොවන බවද ඔහු ප්‍රකාශ කලේය.

රාජපක්ෂවරුන් රටේ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි බවත්, යම් අවස්ථාවලදී එසේ හරි දේ වෙනුවෙන් පෙනී සිටීම යම් කොට්ඨාසයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කළ අවස්ථා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

Post Views: 46
Previous Post

දිනන දකුණ සහ මම

Next Post

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

Editor TTV News

Editor TTV News

Next Post
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved