• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
in දේශීය, පුවත්
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (14) අනෙක් පසට හැරවීම සිදු කර තිබෙනවා.

වනජීවී නිලධාරීන්ගේ ගම්වාසීන්ගේ සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ දැඩි ප්‍රරිශ්‍රමය මත භාතියව එසවීම සාර්ථකව සිදුකල බවයි වාර්තා වන්නේ.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් වලට අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වන ජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබුණා.

කෙසේ වෙතත් රෝගාතුර හස්තියා පිලිබඳ පශු වෛද්‍යවරුන් පැවසුවේ භාතියගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවයි.

 

Post Views: 76
Previous Post

රාජිත අතුරුදන් – ‘මාව අත්අඩංගුවට ගන්න එපා’ (video)

Next Post

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved