• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අක්ෂි කාච මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

10 February 2026
in දේශීය, පුවත්
අක්ෂි කාච මිලදී ගැනීමේ  ප්‍රසම්පාදනයට  කැබිනට් අනුමැතිය හිමිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇසේ සුද ඉවත් කිරීම සහ මයෝපියාව වැනි දෘෂ්ඨි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇසට බද්ධ කරනු ලබන අන්තඃ අක්ෂි කාච (Intraocular Lenses) මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. අදාළ කාච වර්ග 35ක් මිලදී ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබූ අතර ඒ සඳහා ලංසුකරුවන් පස් දෙනෙකු ඉදිරිපත් වී තිබුණි.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ මත පදනම්ව, අදාළ කාච අයිතම 35න් වර්ග 16ක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයන් පිරිනැමීමට තීරණය වී ඇත. ඒ අනුව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් ලෙස හඳුනාගත් මහනුවර Jayasuriya Associates සහ කොළඹ Elshaddai Enterprises (Pvt) Ltd. යන ආයතන වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
Post Views: 2
Previous Post

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා නව බස් රථ සේවාව පුද්ගලික සමාගමකට

Next Post

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෙහෙළියගේ කෝටි 74ක අයථා වත්කම් නඩුවේ ව්‍යාපාරිකයා රහස් ප්‍රකාශයක් ලබා දෙයි

කෙහෙළියගේ කෝටි 74ක අයථා වත්කම් නඩුවේ ව්‍යාපාරිකයා රහස් ප්‍රකාශයක් ලබා දෙයි

10 February 2026
කාන්තා ගැටලු රැසකට  විසඳුම් සෙවීමට  මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

රාජ්‍ය සේවය විනාශ කර  දේශපාලන හිතවතුන් පත් කිරීමට එරෙහිව

මාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ මාළු මිල ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාන්තා ගැටලු රැසකට  විසඳුම් සෙවීමට  මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

කාන්තා ගැටලු රැසකට විසඳුම් සෙවීමට මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

10 February 2026
රාජ්‍ය සේවය විනාශ කර  දේශපාලන හිතවතුන් පත් කිරීමට එරෙහිව

රාජ්‍ය සේවය විනාශ කර දේශපාලන හිතවතුන් පත් කිරීමට එරෙහිව

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved