• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු

31 December 2024
in දේශීය
අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් සභා පාසල් වලට එකදු හෝ කම්කරු සේවකයෙකු නොමැතිව සිටියදී මහනුවර ඇති ජාතික පාසල්වල කම්කරු සේවකයන් 10-25 ත් අතර පිරිසක් සිටින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.

මෙම කම්කරු සේවකයන් පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සිටියදී කුලියාපිටිය ඇතුළු ප්‍රදේශවලින් කම්කරු සේවයට බඳවාගෙන මහනුවර ජාතික පාසල් වලට අනුයුක්ත කොට ඇති බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

මෙම කම්කරුවන්ට මහනුවර දක්වා පැමිණ සේවයට වාර්තා කිරීමට ලංගම බස් රථයක්ද  යෙදවීමට එවකට සිටි පාලකයන් ක්‍රියාකොට තිබූ අතර ඔවුන් බොහෝ දෙනා දේශපාලන හිතවත්කම් මත එසේ පත්වීම් ලද අය බවද කියයි.

මෙම කම්කරු සේවකයන්බොහෝ දෙනෙකු මේ වන විට අනධ්‍යයන සේවක අනුයුක්ත පදනම මත කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල්වල සේවය කරමින් සිටින අතරඔ වුන් වැටුප් ලබා ගැනීම මහනුවර දිස්ත්‍රික්කයේ පත්වීම ලද පාසලෙන් සිදු කරන බවද පළාත් අධ්‍යාපන කාර්යාලය කියයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් මහතා පවසා සිටියේ මධ්‍යම පළාතේ ජාතික හා පළාත් සභා පාසල් සැලකීමේදී අනධ්‍යයන සේවයට අයත් ඇතැම් ක්ෂේත්‍ර සඳහා පළාත් සභා පාසල්වලට බරපතළ සේවක හිගයක් පවතින බවත් ජාතික පාසල් වල සිටින අතිරික්ත සේවකයෙන් පළාත් සභා සේවය සඳහා එක් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නම් පළාත් සභා පාසල් වල වැඩ කටයුතු කරගෙන යාමට මහත් රුකුලක් වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 02 දින ඉසුරුපායේදී රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී ජාතික පාසල් හා පළාත් සභා පාසල් අතර අනධ්‍යයන සේවකයන් හුවමාරු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා වීමට නියමිත බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 18
Previous Post

සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස

Next Post

සයිබර් ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු ආකාරය මෙන්න

සයිබර් ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved