• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අතරමැදියන්ට හසු නොවී ජපන් රැකියා වලට අයදුම් කරන්න – මන්ත්‍රී මනුෂ කියයි

26 June 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නොමැති බවත් එබැවින් වංචනිකයන්ට හසු නොවන ලෙස ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ මීට අදාළ වීසා බලපත්‍රය වසර 10ක කාලසීමාවක් සදහා ලබාදෙන බවයි.

වෘත්තීය ක්ෂේත්‍ර 14ක රැකියා සදහා වසර 10ක කාලයකට ජපන් රජය සමග එළඹි ගිවිසුමත් සමග විශාල ශ්‍රම බලකායක් ජපානයට යැවීමේ අවස්ථාව ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා සදහන් කලේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර මහතා “මේ යටතේ රැකියා ක්ෂේත්‍ර 14ක් සදහා අපිට ශ්‍රමිකයන් යවන්න පුළුවන්. නැව් ඉදිකිරීම් හා නැව් යන්ත්‍ර උපකරණ ක්ෂේත්‍රය, ගුවන්සේවා කර්මාන්තය, විද්‍යුත් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණික, ආහාර පාන නිෂ්පාදනය, ධීවර හා ජලජීවි වගා, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, කාර්මික යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර කොටස් එකලස්කිරීම, සාත්තුසේවා, ගොඩනැගිලි පිරිසිදුකිරීම හා කළමණාකරණය, රථවාහන නඩත්තුසේවා, නවාතැන්සේවා හා ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර 14 ඔස්සේ ශ්‍රමිකයන් යවන්න පුළුවන්. මේවා ජපානයේ අමාත්‍යංශ ගණනාවකට බෙදිලා යනවා. මේ සියල්ල පිළිබද එකවර තොරතුරු ලබාදෙන්න ජපානයේ කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ.

ජපාන රජයත් සමග අප ගිවිසුම් ගතවනවාත් සමග එරට අනෙකුත් අමාත්‍යංශ වලට අදාළ රැකියා වලට අවශ්‍ය සුදුසුකම් ඇතුළු කරුණු ගැන ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා දැනටමත් සාකච්ජා පවත්වනවා. එක් එක් විෂය ක්ෂේත්‍රයට අවශ්‍ය සුදුසුකම් අපිට වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්න වෙනවා. තවම ඒවා තීන්දු කරලා දෙරට අතර එකගතාවයකට අප පැමිණ නැහැ. වයස් සීමාව ජපනයේ වයස් සීමාව බවට පත්වෙයි.

මේ ක්ෂේත්‍ර 14ට යන්න ඊට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුතුව තරුණ තරුණියන් අප හදාගත යුතුයි. ඒ වගේම ඒ ඒ ක්ෂේත්‍රයට අවශ්‍ය වන ප්‍රමාණයට මේ සියලු දෙනාම ජපන් භාෂාව පිළිබද ප්‍රවීණතාවය ලබාගැනීමට අවශ්‍ය වෙනවා. මේ මට්ටම් වලට අප සකස් විය යුතුයි. නිකම්ම අපිට ජපානයට යන්න බැහැ. ඒ නිසා මේ සදහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලැබීම ඉතාම අත්‍යවශ්‍යයි. පන්නිපිටියේ හා අපේ අනෙකුත් පුහුණු මධ්‍යස්ථාන වලට ඉතාම සහනදායි මුදලට පාඨමාලාවන් හැදැරීමේ හැකියාව තියෙනවා.

ඒවගේම කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නැහැ. ඒ නිසා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ සම්බන්ධයෙන් අයදුම්පත් හෝ මුදල් ලබාදී වැඩක් නැහැ. කිසිදු නියෝජිතායතනයක් හෝ තැරව්කරුවෙකු මේ සදහා තෝරාගෙන නැහැ. මීට අදාල පසුබිම් වැඩ කටයුතු සිදුකරගන්න අපිට තව ටික කාලයක් අවශ්‍ය වෙනවා.

පසුව අපි ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය පිලිබද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිදු ලෙස අනවශ්‍ය පුද්ගලයන්ට මුදල් ගෙවන වංචා වලට හසු නොවන ලෙස ද ඉල්ලා සිටිනවා. කිසිදු වෘත්තීය සුදුසුකමක් හෝ ජපන් භාෂාව නොමැතිව මේ සදහා අයදුම් කරන්න බැහැ. ඒ නිසා මේ කාලය තුළ ඉවසිමෙන් යුතුව සුදුසුකම් හදාගන්න.“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

මහජන බැංකුව ගැන පල වු වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – මුදල් ඇමැති

Next Post

වන්දි පිළිබඳ ගැටළු ඇතිනම් දැනුම් දෙන්න දුරකතන අංක අගමැති කාර්යාලයෙන්

editor

editor

Next Post

වන්දි පිළිබඳ ගැටළු ඇතිනම් දැනුම් දෙන්න දුරකතන අංක අගමැති කාර්යාලයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved