• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතුරුදන් වු කහ ඇනකොණ්ඩා යකඩ පෙට්ටියක සිට හමුවෙයි

17 December 2025
in දේශීය, පුවත්
අතුරුදන් වු කහ ඇනකොණ්ඩා යකඩ පෙට්ටියක සිට හමුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් අතුරුදන්ව සිටි බවට වාර්තා වූ ‘කහ ඇනකොණ්ඩා’ (Yellow Anaconda) පැටවා නැවත සොයාගෙන තිබෙනවා.

අඩි 1 1/2 ත් 2 ත් පමණ දිගැති, අවුරුද්දක් පමණ වයසැති මෙම කහ ඇනකොණ්ඩා පැටවා,පසුගිය දෙසැම්බර් මස 7 වන දින අතුරුදන් වී ඇති බවට දෙහිවල පොලිසියට පැමිණිලි කර තිබුණා.

මෙම පැටවා සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොණ්ඩා ලෙස සැලකේ.

මෙම සර්පයා, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සර්ප විශේෂ 4කට අයත් සර්පයන් 6 දෙනෙකු අතර සිටි අයෙක්. මෙම සතුන් 2025 සැප්තැම්බර් 15 වන දින කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සඳහා සත්වෝද්‍යානයට භාර දී උරග උයන තුළ නිරෝධායනය කරමින් සිටියදීයි මෙලෙස අතුරුදන් වී තිබෙන්නේ.

සත්ව භාරකරු ප්‍රකාශ කර තිබුණේ අතපසුවීමකින් පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර වසා නොතිබීම හේතුවෙන් එම සත්වයා පිටතට ගොස් ඇති බවයි.

සිද්ධියෙන් පසු දින කිහිපයක් පුරා සත්වෝද්‍යානය තුළ දැඩි සෝදිසි මෙහෙයුම් සිදුකර ඇතත් සත්වයා සොයා ගැනීමට නොහැකි වි තිබුණා. පසුව, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඊයේ දෙසැම්බර් 16) දින උරගයින් භාරව සිටි සත්ව භාරකරුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක් කර පැය 24ක් ගතවීමට මත්තෙන්, උරග උයන තුළම තිබූ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකි වුණා.

Post Views: 5
Previous Post

25%කට දිවි අහිමි කරන ගංවතුරෙන් පසු ව්‍යසනය

Next Post

ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved