• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් තද වැසි – කාලගුණ නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙසට ඉල්ලීමක්

19 December 2025
in දේශීය, පුවත්
අදත් තද වැසි – කාලගුණ නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙසට ඉල්ලීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අද දින (දෙසැම්බර් 19) දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් සවස් කාලයේ වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සදහන්.
එමෙන්ම වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන බවයි එහි සදහන් වන්නෙ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40ක පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Post Views: 8
Previous Post

මගේ ෆෝන් දෙකම වතුරේ ගියා – මම අලුත් එකක් ගත්තා

Next Post

උඩදුම්බරට මි.මී 300 ඉක්මවූ මහ වැසි ‍- හැකිතාක් ආරක්ෂිතව සිටින ලෙසට ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
උඩදුම්බරට මි.මී 300 ඉක්මවූ මහ වැසි ‍- හැකිතාක් ආරක්ෂිතව සිටින ලෙසට ඉල්ලීමක්

උඩදුම්බරට මි.මී 300 ඉක්මවූ මහ වැසි ‍- හැකිතාක් ආරක්ෂිතව සිටින ලෙසට ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved