• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් තරමක තද වැසි

12 December 2025
in දේශීය, පුවත්
අදත් තරමක තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (12) දිනට නිකුත් කළ කාලගුණ අනාවැකිය අනුව, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව පවසනවා.
 
ඒ අනුව උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 50 පමණ තද වැසි ඇති විය හැකි බවත්, ඌව පළාතේද මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවල මි.මී. 75 දක්වා තද වැසි ලැබිය හැකියි.
 
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල අළුයම මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන්
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් නිකුත් කර තිබෙනවා.
Post Views: 3
Previous Post

කාලගුණයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Next Post

ජපානයට නැවතත් ප්‍රබල භූකම්පාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජපානයට නැවතත් ප්‍රබල භූකම්පාවක්

ජපානයට නැවතත් ප්‍රබල භූකම්පාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

12 January 2026
විදුලිබල අධ්‍යක්ෂ ජනරාල්වරයා නික්ම යයි – ඇමති සමඟ ගැටුමක් ?

විදුලිබල අධ්‍යක්ෂ ජනරාල්වරයා නික්ම යයි – ඇමති සමඟ ගැටුමක් ?

12 January 2026
විශ්‍රාම දිවියට සල්ලි ගොඩගහල වැඩක් නෑ ලෝක ධනවතාගෙන් හෙළිදරව්වක්

විශ්‍රාම දිවියට සල්ලි ගොඩගහල වැඩක් නෑ ලෝක ධනවතාගෙන් හෙළිදරව්වක්

12 January 2026
වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

12 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

12 January 2026
විදුලිබල අධ්‍යක්ෂ ජනරාල්වරයා නික්ම යයි – ඇමති සමඟ ගැටුමක් ?

විදුලිබල අධ්‍යක්ෂ ජනරාල්වරයා නික්ම යයි – ඇමති සමඟ ගැටුමක් ?

12 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved