• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

10 December 2025
in දේශීය, පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන පරිදි , ඊසානදිග මෝසම් තත්ත්වය දැනට දිවයින පුරා ස්ථාපිත වී පවතිනවා.

ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ක් ඉක්මවන තද වැසි ඇති විය හැකි බවත් සඳහන් වේ.

තවද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක් පමණ තද වැසි අපේක්ෂා කරයි.
දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 1.00 ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවද පවතියි.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක තද වැසි ඇතිවීමේ ඉඩකඩ පිළිබඳවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරයි.

එමෙන්ම, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල පැ.කි.මී. 30 සිට 40 දක්වා වේගයෙන් තද සුළං හමන හැකියාවද පවතින බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය සුරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Post Views: 3
Previous Post

බෝගහපතනේ නායයාමක් – තවමත් සක්‍රීය මට්ටමේ

Next Post

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

Editor TTV News

Editor TTV News

Next Post
හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නායයාම් 4 800ක්  චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

නායයාම් 4 800ක් චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

13 January 2026
රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

13 January 2026
විරෝධය නතර නෑ – හරිනි යනකල් අපි හෙල්ලෙන්නේ නෑ!

විරෝධය නතර නෑ – හරිනි යනකල් අපි හෙල්ලෙන්නේ නෑ!

13 January 2026
වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

වාහනවලට පහර දෙමින් ගිය යතුරුපැදිකරු අධිකරණයට

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නායයාම් 4 800ක්  චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

නායයාම් 4 800ක් චන්ද්‍රිකා දත්තවලින් හෙළිවුණ ඇඟ කිළිපොලා යන දේ

13 January 2026
රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

රාජ්‍ය සේවයට දැවැන්ත බඳවා ගැනීමක්

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved