ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව වාර්තා වෙයි.
භූමිකම්පාව කිලෝමීටර් 121 (සැතපුම් 75) ක් ගැඹුරින් සිදුවී ඇති බව EMSC පවසයි.
Post Views: 67