• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් හොඳටම වැස්ස

22 October 2025
in දේශීය, පුවත්
අදත් හොඳටම වැස්ස
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතිය අද (22) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත්, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 3
Previous Post

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

Next Post

සෞඛ්‍ය ආපදා ගැන දැනුම් දෙන්න නව දුරකථන අංකයක්

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය ආපදා ගැන දැනුම් දෙන්න නව දුරකථන අංකයක්

සෞඛ්‍ය ආපදා ගැන දැනුම් දෙන්න නව දුරකථන අංකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන්මිල 20 000කින් පහළට

අද රන්මිල 20 000කින් පහළට

22 October 2025
වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

22 October 2025
සැනිටයිසර් ගාන්නේ පරිස්සමින් !

සැනිටයිසර් ගාන්නේ පරිස්සමින් !

22 October 2025
වෙඩි වැදුණු මිදිගම ලසා මිය යයි

වෙඩි වැදුණු මිදිගම ලසා මිය යයි

22 October 2025

Recent News

අද රන්මිල 20 000කින් පහළට

අද රන්මිල 20 000කින් පහළට

22 October 2025
වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

22 October 2025
සැනිටයිසර් ගාන්නේ පරිස්සමින් !

සැනිටයිසර් ගාන්නේ පරිස්සමින් !

22 October 2025
වෙඩි වැදුණු මිදිගම ලසා මිය යයි

වෙඩි වැදුණු මිදිගම ලසා මිය යයි

22 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද රන්මිල 20 000කින් පහළට

අද රන්මිල 20 000කින් පහළට

22 October 2025
වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

22 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved