බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද (01) සිට බද්දක් පනවා තිබෙනවා.
මෙය 18% ක වැට් බද්දක් වන අතර බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසා සිටින්නේ බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බවයි.
කෙසේ වෙතත්, බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසා සිටින්නේ
මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් එම සංගමය පෙන්වා දෙනවා.
මේ වන විට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 28ත් 30ත් අගයක ක අගයක පවතිනවා