අද දිනයේ විවාදයට ගැනෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී කරුණු දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
එහි දී ජනාධිපතිවරයා පවසා සිටියේ වර්තමානයේ සිටින්නේ කේඩෑරි වූ, තෙතමනයක් නැති යන්ත්‍ර වැනි දරුවන් බවත් මෙහෙම රටකට ගමනක් නොමැති බවත් ය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද සිදුකළ එම සම්පූර්ණ කතාව පහතින්.