• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද කාලගුණය

9 December 2024
in දේශීය
අද කාලගුණය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තුවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළියසහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Post Views: 16
Previous Post

වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Next Post

වගා හානි කරන සතුන් ගැන වාර්තාවක් එලියට

Editor TTV News

Editor TTV News

Next Post
වගා හානි කරන සතුන් ගැන වාර්තාවක් එලියට

වගා හානි කරන සතුන් ගැන වාර්තාවක් එලියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෝට් සිටි කෘත්‍රිම වෙරළට අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

පෝට් සිටි කෘත්‍රිම වෙරළට අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

27 June 2025
අද වහින හැටි

අද දවසේ කාලගුණය

27 June 2025
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025

Recent News

පෝට් සිටි කෘත්‍රිම වෙරළට අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

පෝට් සිටි කෘත්‍රිම වෙරළට අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

27 June 2025
අද වහින හැටි

අද දවසේ කාලගුණය

27 June 2025
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝට් සිටි කෘත්‍රිම වෙරළට අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

පෝට් සිටි කෘත්‍රිම වෙරළට අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

27 June 2025
අද වහින හැටි

අද දවසේ කාලගුණය

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved