මෙම වසරේදී දැකගන්නට ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රිය සහ හෙට අලුයම දැකගන්නට ලැබෙනු ඇති බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පසනවා
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ,
මෙය ඊටා ඇක්වා රිට්ස් උල්කාපාත වර්ෂාව නමින් හඳුන්වනවා. මෙම උල්කාපාත වර්ෂාව උදේ එකට පමන් ඉහළට ගමන් කරන අතර උදේ හතර පහ වෙනකම් ඉහළට මුදුන් කරනවා.
අපිට හොඳට බලන්න පුලුවන් වෙන්නෙ උදේ හතරත් පහත් අතර කාලයේදී
නැගෙනහිර දෙසින් මෙම උල්කාපාත වර්ෂාව දැක් ගන්න පුලුවන්
මේ උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය වන්නේ පැයකට උල්කාපාත පනහක් පමණ දැක ගන්නට හැකි වීමයි