• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද වහින හැටි

14 November 2025
in දේශීය, පුවත්
අද වහින හැටි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනට නැගෙනහිර දිශාවෙන් පහළ මට්ටමේ වායුගෝලයේ කැළඹීමක් ගොඩනඟාගෙන පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ අනුව, දැනට පවතින වැසි තත්ත්වය උතුරු සහ නැගෙනහිර පළාත්වල තවදුරටත් පවතිනු ඇති බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට අමතරව, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වාරෙන් වාරයට වැසි ඇති වීමේ හැකියාව පවතින අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු වල අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය අවධානම් මැදිම අනුගමනය කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.

Post Views: 6
Previous Post

බේරේ වැව සුද්ද කරන්න අලුත් අමුත්තෙක්

Next Post

ශෙරිල් ඩෙකර් රෝහලේ – ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

Editor TTV News

ශෙරිල් ඩෙකර් රෝහලේ - ස්වාමිපුරුෂයාගෙන් සංවේදි සටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved