• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
in දේශීය, පුවත්
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ලිමිටඩ් ආයතනයේ නිෂ්පාදන හා අලෙවි කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින්, වසර 35 කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ආ සාමාන්‍ය ක්‍රමවේදය (Manual System) වෙනස් කරමින් ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7 දා) සිදුකරන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතරින් ඩිජිටල්කරණයට ලක් කළ පළමු ආයතනය BCC ලංකා ලිමිටඩ් වන අතර මෙම ඩිජිටල්කරණ කාර්යය e Zuite පුද්ගලික සමාගම විසින් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරදීම විශේෂත්වයයි. මෙම ඩිජිටල්කරණය හරහා ආයතනයේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර ඉදිරියේදී BCC නිෂ්පාදන online මගින් (අන්තර්ජාලය හරහා) මිලදී ගැනීමට BCC පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙන බව BCC ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සමගාමීව නවීකරණය කරන ලද BCC ලංකා ලිමිටඩ් වෙබ් අඩවිය හා Facebook සමාජ මාධ්‍ය පිටුව එළිදැක්වීමද සිදුවිය.

Post Views: 7
Previous Post

අද වහින හැටි

Next Post

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

Editor TTV News

Editor TTV News

Next Post
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved