• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධික මාර්ග තදබදය නිසා ඩීසල් පිරිවැය ඉහළයි: අවම බස් ගාස්තුව රුපියල් 5-6කින් වැඩි කිරීමට යෝජනා

1 February 2026
in දේශීය, පුවත්
අධික මාර්ග තදබදය නිසා ඩීසල් පිරිවැය ඉහළයි: අවම බස් ගාස්තුව රුපියල් 5-6කින් වැඩි කිරීමට යෝජනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද, පවතින අධික මාර්ග තදබදය හමුවේ බස් රථ ධාවනය අතිශය දුෂ්කර වී ඇති බැවින් ඉදිරියේදී බස් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) ප්‍රකාශ කළේය. ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙම ඉල්ලීම සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් 2කටත් වඩා අඩුවී ඇති බව පෙන්වා දුන් විජේරත්න මහතා, පවතින තත්ත්වය මත අවම බස් ගාස්තුව රුපියල් 5කින් හෝ 6කින් ඉහළ දැමිය යුතු බව සඳහන් කළේය. වත්මන් රජය සහ ප්‍රවාහන අමාත්‍යවරයා පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීමට නිසි පියවර ගෙන නොමැති බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
Post Views: 3
Previous Post

එප්ස්ටයින්ගේ “පාපී දූපතට” එලොන් මස්ක් ගිහින්: අලුත් ලේඛන හෙළිවෙයි

Next Post

අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙන්නට ගිය බස් රථය රියදුරුගේ ක්ෂණික බුද්ධියෙන් බේරෙයි: මගීන් 40කගේ ජීවිත සුරැකේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
සමාජ මාධ්‍ය අවභාවිතය  ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය අවභාවිතය ගැන අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

6 March 2026
Emirates NBD බැංකුවෙන්  ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ  සාලියපුරදී දරුණු රිය අනතුරක්

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ සාලියපුරදී දරුණු රිය අනතුරක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved