• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධික මුදල් වැය කරමින් පාසල් උත්සව පැවැත්වීම නතර කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස්

10 April 2026
in දේශීය, පුවත්
අධික මුදල් වැය කරමින්  පාසල් උත්සව පැවැත්වීම නතර කරන්නැයි  විදුහල්පතිවරුන්ට උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අධික ලෙස මුදල් වැය කරමින් පාසල්වල විවිධ උත්සව සහ සැමරුම් සංවිධානය කිරීම වහාම නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේදී දෙමාපියන්ට දැරීමට සිදුවන අධික මූල්‍ය පීඩනය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ මීට පෙර ලබා දී ඇති චක්‍රලේඛ උපදෙස් නොසලකා ඇතැම් පාසල් තවදුරටත් අධික වියදම් සහිත උත්සව පවත්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එබැවින් ඉදිරියේදී පාසල් තුළ පවත්වන ඕනෑම සැමරුමක් චාම් සහ අවම වියදමකින්, දෙමාපියන්ට බරක් නොවන අයුරින් සංවිධානය කළ යුතු බවට දැඩිව අවධාරණය කර තිබේ.
මේ අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (අප්‍රේල් 10) දිනෙන් අවසන් විය. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දෙවන පාසල් වාරය අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ වන අතර එය ජූලි 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
Post Views: 1
Previous Post

වැඩවර්ජනය අත්හැර පැමිණියහොත් සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම්

Next Post

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අල්ලස් කොමිසමට  වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026
මාර්තු මාසයේ සංචාරක පැමිණීම  183,979 දක්වා පහත වැටෙයි

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

10 April 2026
“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත්  සෙබළුන් වෙනුවෙන්  රුපියල් මිලියන 26ක සහන වවුචර්

“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රුපියල් මිලියන 26ක සහන වවුචර්

10 April 2026
සංවිධානාත්මක අපරාධ මර්දනයට  බ්‍රසීලය සහ ඇමරිකාව එක්ව Project MIT’ දියත් කරයි

සංවිධානාත්මක අපරාධ මර්දනයට බ්‍රසීලය සහ ඇමරිකාව එක්ව Project MIT’ දියත් කරයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026
මාර්තු මාසයේ සංචාරක පැමිණීම  183,979 දක්වා පහත වැටෙයි

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved