• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිවේගයේ ආරක්ෂාවට එස්.ටී.එෆ්.

27 December 2024
in දේශීය, පුවත්
අධිවේගයේ ආරක්ෂාවට එස්.ටී.එෆ්.
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ජයකොඩි මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මීට අවශ්‍ය පියවර මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කඩිනමින් ගනු ලබන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිළිබඳව අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

අධ්වේග මාර්ගයේ විදුලි රැහැන් කපාගෙන ගිය අවස්ථාවලදී එම හොරුන්ට දඬුවම් කර කොපමණ අලුත්වැඩියාවන් කළත් නැවත නැවත එය ම සිදු වී ඇති අතර රාත්‍රී කාලයේ සිදුවන මෙම හොරකම් නිසා මාර්ගය භාවිත කරන අය ජීවිත අවදානමක් සහිත බියජනක බවකින් ද පෙළෙන බව සඳහන්ය.

එයට ද මෙම යෝජිත රාත්‍රී මුර සංචාරක සේවය පිළියමක් වන බවට මහාමාර්ග අමාත්‍යංශය විශ්වාසය පළ කරයි. එසේම මෙම මාර්ගයේ සිදුවන රිය අනතුරුවලදී ද ඒවා කඩිනමින් ඉවත් කර අවශ්‍ය සහාය ලබාදීමට එම බලකාය එකඟතාවය පළ කර ඇත.

Post Views: 9
Previous Post

මන්ත්‍රී අර්චුනා කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ගැටෙයි

Next Post

අස්වැසුම හිඟ ප්‍රතිලාභ හෙට බැංකු ගිණුම් වෙත

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුම හිඟ ප්‍රතිලාභ හෙට බැංකු ගිණුම් වෙත

අස්වැසුම හිඟ ප්‍රතිලාභ හෙට බැංකු ගිණුම් වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved