• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
in දේශීය, පුවත්
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !
0
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ්-19 වෛරසයේ ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පවතින බවට සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන්නේ මෙම තත්ත්වය හමුවේ, කාර්යාල පරිශ්‍ර තුළ මෙන්ම මහජනතාව ගැවසෙන සියලු පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම පිළිබඳව කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙස යි.

බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) බී.එන්.දම්මින්ද කුමාර මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියකින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, කොවිඩ්-19 හි නව ප්‍රභේදයක්ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශයේ අනතුරු ඇඟවීමින් දන්වා සිටින්නේ.

මෙම තත්ත්වය හේතුවෙන්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි සනීපාරක්ෂක රීති අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

Post Views: 1,346
Previous Post

හල්ලොලුව යළි යළිත් රිමාන්ඩ් භාරයට

Next Post

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

Editor TTV News

Editor TTV News

Next Post
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025

Recent News

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved