ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවන බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– හොරණ
කෑගල්ල දිස්ත්‍රික්කය:
– දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය:
– කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
– රත්නපුර