• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
in දේශීය, පුවත්
අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්
0
SHARES
36
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස සති ගණනක් තිස්සේ තවමත් බාර දි නොමැති බව කියමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙන බව හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ කෙරෙහි රටේ ජනතාව කෙරෙහි අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් මෙය සිදු කරන බවයි මනෝජ් මහතා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ

2025 සැප්තැම්බර් 24 දා දින 10කට උඩක දී තමයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල වශයෙන් මෙම නිවස බාර ගන්නවා කිව්වේ.
‍මේ නිල නිවසේ රජයේ දේපළ තියෙනවා. අපි මේ අදාල නිලධාරීන්ට දන්වලා තියෙනවා රජයේ බඩු භාණ්ඩ ආදිය ඇත්නම් ඒව රැගෙන යන ලෙස. නමුත් ඒ අයගේ කටයුත්ත කරන්න ආවෙ නැහැ.
අයගේ පැමිණිම බලාපොරොත්තු වීම නිසා මෙම නිවස නැවත රජයට භාර දෙන්න ප්‍රමාද වුණා.
නැත්තම් මාධ්‍යවලට ඇවිත් කියයි මහින්ද මහත්තයා රජයේ බඩු ටික පටවගන ගිහින් කියලා. ඒ නිසා තමයි අපි ඒ අය එනකම් හිටියේ.
ආණ්ඩුවේ සැලසුමක් තියෙනවා, අපි රජයට අයිති බඩු අරන් ගිහින් කියලා ජනතාව අතර අප්‍රසාදය ඇති වෙන අන්දමේ ප්‍රවෘත්ති සපයන්න. මාධ්‍ය සංදර්ශනයක් කරලා මහින්ද මහත්තයාට මඩ ගහන්න ආණ්ඩුවේ කුමන්ත්‍රණ මේවා.

Post Views: 38
Previous Post

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
දෙහි මිලට වෙච්ච දෙයක්

දෙහි මිලට වෙච්ච දෙයක්

2 October 2025
බෙහෙත් තුණ්ඩු පැහැදිලිව ලිවිය යුතු බවට නියෝගයක් – බලි කුරුටු තහනම්

බෙහෙත් තුණ්ඩු පැහැදිලිව ලිවිය යුතු බවට නියෝගයක් – බලි කුරුටු තහනම්

2 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

අන්න මහින්ද රජයේ බඩු ලොරිවල පටවන් ගිහින්

2 October 2025
‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

‘කජ්ජා’ තාජුඩීන් ඝාතනය ගැන පුතා කිව්ව කතාව

2 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved