2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා නීතීඥවරුන් සමඟ මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ ඇප තැන්පත් කර ඇත.