ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක,වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රසිද්ධ කර තිබෙනවා