• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

6 February 2026
in දේශීය, පුවත්
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් මිලියන 46කට (කෝටි 4.6කට) ආසන්න වත්කම් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ලබන පෙබරවාරි 20 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, සැකකරු විමර්ශන ආරම්භයේ සිටම ඒ සඳහා නිසි සහායක් ලබා දී නොමැති බවයි. එවැනි තත්ත්වයක් තුළ සැකකරු ඇප මත මුදා හැරියහොත් ඉදිරි විමර්ශනවලට බාධා ඇති විය හැකි බව නිරීක්ෂණය කළ අධ්‍යක්ෂවරයා, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Post Views: 2
Previous Post

ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

Next Post

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොරියාව මෙන් දියුණු වීමට ලංකාවටත් පුළුවන් කොරියානු නියෝජ්‍ය කථානායකගෙන් සහතිකයක් ලාංකික ශ්‍රමිකයන්ගේ දායකත්වය අගයයි කොරියානු ආයෝජකයන්ට මෙරටට ඇරයුම්

ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරිගේ නඩුවේ නියෝගය  17 වැනිදාට කල් යයි

සදාකාලිකත්වයේ නිමැවුම ජේතවනාරාමය වසර 1,700ක් පැරණි  ඉංජිනේරු විස්මයක් ලෙස  CNN නාලිකාවේ පැසසුමට

ශ්‍රී ලංගමයට දීර්ඝ කාලයකට පසු කොන්දොස්තරවරියන් බඳවා ගනී: පත්වීම් ලබාදීම හෙට මාකුඹුරේදී

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොරියාව මෙන් දියුණු වීමට ලංකාවටත් පුළුවන් කොරියානු නියෝජ්‍ය කථානායකගෙන් සහතිකයක් ලාංකික ශ්‍රමිකයන්ගේ දායකත්වය අගයයි කොරියානු ආයෝජකයන්ට මෙරටට ඇරයුම්

කොරියාව මෙන් දියුණු වීමට ලංකාවටත් පුළුවන් කොරියානු නියෝජ්‍ය කථානායකගෙන් සහතිකයක් ලාංකික ශ්‍රමිකයන්ගේ දායකත්වය අගයයි කොරියානු ආයෝජකයන්ට මෙරටට ඇරයුම්

6 February 2026
ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරිගේ නඩුවේ නියෝගය  17 වැනිදාට කල් යයි

ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරිගේ නඩුවේ නියෝගය 17 වැනිදාට කල් යයි

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved