• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේක්ෂා රෝහලේ ICU වැසේ | දොස්තරලා හිඟයක්

22 September 2025
in දේශීය, පුවත්
අපේක්ෂා රෝහලේ ICU වැසේ | දොස්තරලා හිඟයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකක තුනෙන් එක් ඒකකයක් වසා දමා තිබෙනවා.

ඒ වෛද්‍යවරු හිඟවීම හේතුවෙන්.

මේ නිසා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මෙම දැඩි සත්කාර ඒකකය කොවිඩ් වසංගතය පැවති සමයේ ආරම්භ කර ඇති අතර, එකවර රෝගීන් සිව් දෙනෙකුට ප්‍රතිකාර කළ හැකියි

මෙම ඒකකයේ ඇඳන් 4ක්, කෘතිම ස්වසන යන්ත්‍ර (ventilators) 3ක්, ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් උපකරණ තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

වාර්තාවලට අනුව, එක් ඇඳක වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර, එක් කෘතිම ස්වසන යන්ත්‍රයක් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි වටිනාකමක් දරයි.

රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය සෙසු කාර්ය මණ්ඩලය රෝහලේ සිටියත්, වෛද්‍යවරුන්ගේ හිඟය නිසා එය වසා දමා ඇති බවයි.

එමනිසා, මේ පිළිබඳව කඩිනමින් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මෙලෙස පැහැදිලි කළේය.

“එම දැඩි සත්කාර ඒකකය සම්පූර්ණයෙන්ම වසා දමා නැහැ. රෝහලේ අවශ්‍ය තරම් වෛද්‍යවරුන් නැති නිසා, එම ඒකකයට බරපතළ තත්ත්වයේ සිටින රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ වෙනුවට, මධ්‍යස්ථ මට්ටමේ රෝගීන් පමණක් එම ඒකකයට ඇතුළත් කරනවා. වෛද්‍යවරුන්ගේ හිඟය නිසා අපට මෙම තීරණය ගැනීමට සිදුවුණා.”

Post Views: 12
Previous Post

වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරයි

Next Post

බෝනික්කෙක් කසාද බැඳලා ළමයි තුනකුත් බිහි කල විදිහ

Editor TTV News

Editor TTV News

Next Post
බෝනික්කෙක් කසාද බැඳලා ළමයි තුනකුත් බිහි කල විදිහ

බෝනික්කෙක් කසාද බැඳලා ළමයි තුනකුත් බිහි කල විදිහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved