• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

22 January 2026
in දේශීය, පුවත්
“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා පැවැති ප්‍රසිද්ධ ජනහමුවකදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ කළු කෝට් එකක්, ජාතික ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටි පමණින් කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විවේචනයෙන් නිදහස් නොවන බවයි.
දේශපාලනයට පිවිසෙන ඕනෑම අයෙකු තමන්ගේ ඇඳුම හෝ අනන්‍යතාව පසෙක තබා තනි පුද්ගලයන් ලෙස එල්ල වන විවේචන සහ ප්‍රතිචාරවලට මුහුණ දීමට සූදානම් විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
අශෝක හඳගම මහතාගේ නවතම චිත්‍රපටයක එන “විපක්ෂයේ ඉන්නකොට පේන තරම් පාලනය කිරීම ලෙහෙසි නැත” යන අදහස දෙන දෙබස වත්මන් රජයට එල්ල කළ විවේචනයක් බවත්, ඊට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. තමන් වසර ගණනාවක් විපක්ෂයේ සිටි දුෂ්කර කාලයට වඩා වසරක පාලන කාලය තුළ වඩාත් පහසුවක් දැනෙන බව ඔහු සඳහන් කළේය.
තමන්ගේම පක්ෂයේ සිටි ඇතැම් පුද්ගලයන් විරුද්ධවාදීන් සමඟ එකතු වී පක්ෂ සාමාජිකයන් ඝාතනය කිරීමට වගකිව යුතු පිරිස් සමඟ සිටගත් බවට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය. බොහෝ අවස්ථාවලදී විවේචන හමුවේ පක්ෂය නිශ්ශබ්දව සිටියද, කලාතුරකින් දක්වන ප්‍රතිචාර “බෲස් ලීගේ ප්‍රහාරයක්” මෙන් ප්‍රබල වනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරික්ෂණයට

Next Post

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහමෝදර රෝහලත් හිරේට

මහමෝදර රෝහලත් හිරේට

22 January 2026
දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

22 January 2026
වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

22 January 2026
විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

22 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහමෝදර රෝහලත් හිරේට

මහමෝදර රෝහලත් හිරේට

22 January 2026
දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

22 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved