• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අබුඩාබි කාන්තාරයේ සිට ජෙලිෆිෂ් නෙබියුලා කැමරා ඇසට හසුකර ගනී

15 March 2026
in පුවත්, විදෙස්
අබුඩාබි කාන්තාරයේ සිට ජෙලිෆිෂ් නෙබියුලා කැමරා ඇසට හසුකර ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අබුඩාබි කාන්තාරයේ පිහිටි අල් ඛතම් (Al Khatm) තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය විසින් අභ්‍යවකාශයේ ඇති අතිවිශාල වායු සහ දූවිලි වලාකුළක් වන ‘ජෙලිෆිෂ් නෙබියුලා’ (IC 443) හි අතිශය පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීමට සමත්ව තිබේ. මිථුන (Gemini) තාරකා රාශිය තුළ පිහිටා ඇති මෙම නෙබියුලාව, එහි ඇති සුවිශේෂී හැඩය නිසා ජෙලිෆිෂ් මත්ස්‍යයෙකුගේ නමින් හඳුන්වනු ලබයි.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000ක් පමණ ඈතින් පිහිටි මෙය, මීට වසර 30,000කට පමණ පෙර මහා තාරකාවක් පුපුරා යාමෙන් (Supernova) ඉතිරි වූ සුන්බුන්වලින් සමන්විත වුවකි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එම පිපිරීමෙන් පසු ඉතිරි වූ තාරකාවේ හරය මේ වන විට ‘නියුට්‍රෝන තරුවක්’ ලෙස පැයට කිලෝමීටර් 830,000ක පමණ වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කරමින් පවතින බවයි.
පසුගිය පෙබරවාරි 8 වනදා සිට 22 වනදා දක්වා සති දෙකක පමණ කාලයක් තිස්සේ, කාලගුණික තත්ත්වයන් සහ සඳෙහි පිහිටීම සැලකිල්ලට ගනිමින් රාත්‍රී කාලයේදී සිදු කරන ලද නිරීක්ෂණ මඟින් මෙම අපූර්ව දර්ශනය පටිගත කර ගැනීමට තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබේ. අපට මෙම ඡායාරූපයෙන් පෙනෙන්නේ ක්‍රිස්තු පූර්ව 3000 තරම් ඈත අතීතයකදී එම නෙබියුලාවෙන් පිටවූ ආලෝකයයි.

Post Views: 1
Previous Post

ඉරානයේ ෂිරාස් සහ ඉස්ෆහන් නගරවලට ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර: නේවාසික ප්‍රදේශ රැසක් විනාශයි

Next Post

නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

Editor TTV News

නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි - ලියාපදිංචිය දැන් විවෘතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාගෙන් හදිසි උපදෙස්

මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාගෙන් හදිසි උපදෙස්

15 March 2026
බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාගෙන් හදිසි උපදෙස්

මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාගෙන් හදිසි උපදෙස්

15 March 2026
බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved