• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය නලින්දගෙන් හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්

2 February 2026
in දේශීය, පුවත්
අමාත්‍ය නලින්දගෙන් හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. පෙබරවාරි 01 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී, අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක හිමිකරුවකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කර ඉන්දියාවේදී රුපියල් මිලියනයක භාණ්ඩ මිලදී ගත් බවට නිරෝෂන් පාදුක්ක මහතා කළ ප්‍රකාශය මෙම නෛතික පියවරට හේතු වී ඇත.
අමාත්‍යවරයා සිය නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මාර්ගයෙන් අවධාරණය කරන්නේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේශසහගත අසත්‍යයන් බවයි. තම නිකැළැල් දේශපාලන කීර්ති නාමයට හානි කරමින් මහජනතාව නොමඟ යැවීමට ගත් මෙම උත්සාහය වෙනුවෙන්, එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් ගෙවන ලෙස දැනුම් දී තිබේ. එම මුදල ගෙවීම පැහැර හැරියහොත් නඩු ගාස්තු ද සහිතව වන්දිය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම ලේඛනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.
Post Views: 3
Previous Post

නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්න: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Next Post

කුසලානයට වඩා දෙවියන් ලොකුයි

Editor TTV News

Editor TTV News

Next Post
කුසලානයට වඩා දෙවියන් ලොකුයි

කුසලානයට වඩා දෙවියන් ලොකුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාමය පවතින විට පමණක් උත්සව අර්ථවත් වෙයි

සාමය පවතින විට පමණක් උත්සව අර්ථවත් වෙයි

4 March 2026
ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායලයේ සම්බන්ධය

ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායලයේ සම්බන්ධය

4 March 2026
වේප් ඇබ්බැහිය හඳුනාගත හැකි  භයානක රෝග ලක්ෂණ

වේප් ඇබ්බැහිය හඳුනාගත හැකි භයානක රෝග ලක්ෂණ

4 March 2026
මිල අධික මිසයිල පද්ධතිවලට  අභියෝගයක් වන ඉරානයේ ලාභදායී ඩ්‍රෝන ප්‍රහාර

මිල අධික මිසයිල පද්ධතිවලට අභියෝගයක් වන ඉරානයේ ලාභදායී ඩ්‍රෝන ප්‍රහාර

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායලයේ සම්බන්ධය

ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායලයේ සම්බන්ධය

4 March 2026
වේප් ඇබ්බැහිය හඳුනාගත හැකි  භයානක රෝග ලක්ෂණ

වේප් ඇබ්බැහිය හඳුනාගත හැකි භයානක රෝග ලක්ෂණ

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved