• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

8 October 2025
in දේශීය, පුවත්
අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

එළැඹෙන අයවැය තුළ තම දීමනා ඇතුළත් නොවන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට සූදානම් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කරයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවකදී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ග්‍රාම නිලධාරීන්ට දැනට පවතින ආර්ථික තත්ත්වය මධ්‍යයේ සුදුසු ප්‍රතිලාභ නොලැබෙන බවත්, එම ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් අරගලයකට සුදානම් බවත්ය.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ, “අයවැය තුළ අපගේ ගැටලු වලට සාධාරණ විසඳුමක් නැති නම්, රට පුරා සේවය නවතා දැමීමට අපට වෙන මාර්ගයක් නොමැති බව” යන්නයි.

සංගමය පවසන්නේ, ග්‍රාම නිලධාරීවරුන්ගේ දීමනා සංශෝධනය කිරීම, සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සහ විශේෂ අයවැය වෙන්කිරීම් සිදුකිරීම අවශ්‍ය බවයි.

“අපේ සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මතකර දෙනවා කියලා ඇමතිවරයා කිව්වේ ගිය අයවැය විවාදයේදී. මැයි 01 වෙනිදා වෙනකොට ගැසට් කරලා අපිට සේවා ව්‍යවස්ථාව ලබාදෙනවා කිව්වා. අදට ඒක බොරු පොරොන්දුවක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයට මේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී සන්ධානයේ සංශෝධනය ඇතුව වහාම ගැසට් කරලා අපට බලාත්මක කරලා දෙන්න. එහෙම නැත්නම් අපිට සිදුවෙනවා මේ රජයට විරුද්ධව පාරට බහින්න. ඒ වගේම ඉන්ධන ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අයවැයේදී ලැබුණේ නැත්නම් අපි ඒකාබද්ධ සන්ධානයක් වශයෙන් අපි අද තීරණයක් ගත්තා ඉදිරි අයවැයෙන් මේ ප්‍රතිපාදන අපිට ලැබුණේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.”

Post Views: 6
Previous Post

“ජීවිත කාලෙම පිරිමියකු එනතුරු බලා සිටින ඇය ගැහැණියකි…” – පියුමි හංසමාලිගෙන් සංවේදී සටහනක්

Next Post

හරිනිගෙන් සුබ ආරංචියක්

Editor TTV News

Editor TTV News

Next Post
හරිනිගෙන් සුබ ආරංචියක්

හරිනිගෙන් සුබ ආරංචියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හරිනිගෙන් සුබ ආරංචියක්

හරිනිගෙන් සුබ ආරංචියක්

8 October 2025
අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

8 October 2025
“ජීවිත කාලෙම පිරිමියකු එනතුරු බලා සිටින ඇය ගැහැණියකි…” – පියුමි හංසමාලිගෙන් සංවේදී සටහනක්

“ජීවිත කාලෙම පිරිමියකු එනතුරු බලා සිටින ඇය ගැහැණියකි…” – පියුමි හංසමාලිගෙන් සංවේදී සටහනක්

8 October 2025
මහ බැංකුවෙන් ආ සුබ ආරංචිය

මහ බැංකුවෙන් ආ සුබ ආරංචිය

8 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හරිනිගෙන් සුබ ආරංචියක්

හරිනිගෙන් සුබ ආරංචියක්

8 October 2025
අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

8 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved