2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණි.
ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved