පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඔහුගේ පැමිණීම ගැන මාධ්‍යවේදියන් ඇසු ප්‍රශ්න හමුවේ රාමනාදන් මන්ත්‍රීවරයා පැවසුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවයි.
මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා,
“මන් දන්නෑ මොකටද කියලා… ෆේස්බුක් පෝස්ට් එකකට වෙන්න ඇති”