• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලින්ට ඇදි විදුලි වැටට සිව් හැවිරිදි දරුවා බිලි

ඉඩම් හිමියා අත්අඩංගුවට

5 February 2026
in දේශීය, පුවත්
අලින්ට ඇදි විදුලි වැටට සිව් හැවිරිදි දරුවා බිලි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – මුලතිව්, ඔට්ටිසුඩාන් පුලියන්කුලම අලගරෙයි ප්‍රදේශයේ වනඅලින් පලවා හැරීම සඳහා අනවසරයෙන් ඉදිකර තිබූ විදුලි වැටක ගැටීමෙන් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු ඉකුත් 03 වැනිදා සවස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මෝහනරාසා ලෝහිතන් නැමති දරුවෙකි. තම මව ගවයන් සඳහා තණකොළ කපමින් සිටි ස්ථානය අසල සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා, එක්වරම එහි අසාමාන්‍ය ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් විදුලිසර වැදී ඇති බව වාර්තා වේ.
දරුවා වහාම ඔට්ටිසුඩාන් රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය මුලතිව් රෝහල වෙත යොමු කර තිබේ. නීති විරෝධී ලෙස විදුලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඔට්ටිසුඩාන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඊට වගකිව යුතු ඉඩම් හිමියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
Post Views: 3
Previous Post

වේවැල්දෙණියේදී යතුරුපැදිය ලොරියක ගැටී STF සැරයන්වරයකු ජීවිතක්ෂයට

Next Post

යුද හමුදා කපිතාන් සමන් දේවප්‍රිය 78 වන නිදහස් දිනය වෙනුවෙන් හබරණ සිට අනුරාධපුරයට පා ගමනින් එයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිල්වින් ඇතුළු  ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව  ඉන්දියාව බලා පිටත්ව යයි

ටිල්වින් ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්ව යයි

5 February 2026
පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

5 February 2026
නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී තුවාල ලැබූ හත් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී තුවාල ලැබූ හත් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

5 February 2026
විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිල්වින් ඇතුළු  ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව  ඉන්දියාව බලා පිටත්ව යයි

ටිල්වින් ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්ව යයි

5 February 2026
පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved