• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි

23 July 2025
in දේශීය, පුවත්
අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි
0
SHARES
56
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව බලයට පත් වූ සැනින් පලමු අයවැය තුලින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රමාණය සමස්ථයක් ලෙස වැඩි කර තිබෙන බව කම්කරු නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

අපේ ආණ්ඩුව බලයට පත් වුණාම පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප 60% – 80% ක් ප්‍රමාණයකින් සමස්ථ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරනු ලැබුවා. ඒ වැටුප් වර්ධක අපි වැඩි කරනු ලැබුවා.

ඒ වගේම අපි ඒ අය වැයේ දී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න අදාළව.
අවම වැටුප 17 500 සිට 30 000 දක්වා වැඩි කරන්න තීරණය කරා. මේ පනත් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ යම් කිසි නීතියක් තිබෙනවා. අපි ඒ පනත සම්මත කරගත්තා.
අපි සතුටුයි ඡන්ද 180කට වැඩි සංඛ්‍යාවකින් ඒ පනත් සම්මත වීම ගැන.
මේ රට ගොඩ නැගිමේ දී සුවිශේෂී කාර්යබාරයක් ඉටු කරන අය තමයි පෞද්ගලික අංශයත් රාජ්‍ය සේවයත් සහ වතු කම්කරුවන් කියන වැඩ කරන ජනතාව.

ඔවුන්ට වඩාත් හොද ජීවිතයක් ගෙන ඒන්න මෙම ක්‍රියාමාර්ගය අපි ගත්තා.

Post Views: 60
Previous Post

ඇමරිකාව යුනෙක්කෝවෙන් ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි

අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි

23 July 2025
ඇමරිකාව යුනෙක්කෝවෙන් ඉවත් වෙයි

ඇමරිකාව යුනෙක්කෝවෙන් ඉවත් වෙයි

23 July 2025
පෙමක් ගිය දුරක්

පෙමක් ගිය දුරක්

23 July 2025
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

23 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි

අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි

23 July 2025
ඇමරිකාව යුනෙක්කෝවෙන් ඉවත් වෙයි

ඇමරිකාව යුනෙක්කෝවෙන් ඉවත් වෙයි

23 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved