• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු 3ක දියණියට අතවර කළ මහප්පා අල්ලයි!

10 September 2024
in දේශීය, පුවත්
අවුරුදු 3ක දියණියට අතවර කළ මහප්පා අල්ලයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අවුරුදු 3 මාස 1 පමණ වයසති සිගිති දරුකු ට බරපතල ලංගික අතවරකල ⁣ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ⁣ පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් යු.ඒ.එස් කේ වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත්කල පසු මෙම මස 20 දින දක්වා රක්ෂිත භන්ධනාගාර කරන ලදී .

සැකකරු වුයේ ලංකාපුර 316 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි. බරපතල ලිංගික අතවරයට ලක්වු දැරිය පොලොන්නරුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි.අතවරයට ලක්වු දියනිය ගේ ⁣ ලොකු තාත්තා වන සැකකරු දියනිය ට බිස්කට්
දෙන්න යැයි කියා රවටා නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ දියනිය ට බරපතළ ලෙස ලිංගික අතවර සිදුකිර ඇති බවද ඇය
දියනාන අවස්ථාවේ දියනිය ගේ ආච්චි ඇගේ සබන් ගානවිට ඇය සිය ලිංගික ප්‍ර දේශය රිදෙන බව පැවසු අවස්ථාවේ මෙම
ලිංගික අතවරය පිළිබඳ හෙළිදරව් වු බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ⁣පුලස්තිගම පොලිසියේ නිලධාරීයකු සදහන් කළේය.

දැරියගේ ආච්චි විසින් ⁣පුලස්තිගම පොලිසිය ට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච් .ඩි ඩයස් මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කසාද දෙකක් කරගෙන ඇති බවද කාන්තාවන් දෙදෙනා විදෙස් රටක රැකියා සදහා පිටව⁣ ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදි හෙළිදරව් ඇත.

දැනට මෙම පුද්ගලයා පමණක් නිවසේ සිටියදී දැරිය නිවසට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවද ⁣පුලස්තිගම පොලිසිය කියයි.

Post Views: 23
Previous Post

ලි පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි

Next Post

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න!

Editor TTV News

Editor TTV News

Next Post
අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න!

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved