• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

20 August 2025
in දේශීය, පුවත්
අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !
0
SHARES
30
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් දැනුම් දී තිබෙනවා.

එය චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙන අතර විදේශ නිවාඩු අනුමත කිරීම් පවා තාවකාලිකව නතර කිරීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

රජයේ සේවකයන්ට වසර 5 ක් වැටුප් රහිතව නිවාඩු ලබා දී විදේශ රැකියාවල නිරත වීමට අවස්ථාව ලබා දී තිබුණා.

කෙසේ වෙතත් මෙම නව චක්‍රලේඛය හරහා එම නිවාඩු ලබා දීම අවලංගු කර ඇති අතර දැනට විදෙස්ගතවූවන් ට නිවාඩු කාලය දීර්ඝ කිරීම ද නතර කර තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, වසර පහක නිවාඩු ලබා විදෙස් ගත සෞඛ්‍ය සේවකයන් යළි රටට කැඳවීමට අමාත්‍යාංශය අවධානය යොමු කරන බවයි.

මෙම විදේශ නිවාඩු තහනම අත්තනෝමතික හා අදූරදර්ශී තීරණයක් ලෙස හඳුන්වා දී තිබෙන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා පැවසුවේ.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් නොදන්වා සේවය හැර විදේශ ගතවී රුකියා කරන බවත් ඔහු පවසා සිටියා.

මෙම තීරණය හේතුවෙන් ජාතික රෝහල් පද්ධතිය, ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන්, රෝගී සත්කාර සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් තවදුරටත් බිඳවැටීමේ අවදානමක් ඇති බවයි හෙද සංගමයේ සභාපතිවරයා අවධාරනය කර සිටියේ.

එමෙන්ම, විදේශ ගතවූ සෞඛ්‍ය සේවකයන් යළි රටට කැඳවනවා නම් ඔවුන්ට ආකර්ෂණීය රැකියා පරිසරයක් සහ වැටුප් පහසුකම් ලබාදීම තීරණාත්මක බව විශේෂඥයින්ගේ මතය බවත් ඔහු පවසා සිටියා.

ඔවුන් මෙලෙස පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

Post Views: 36
Previous Post

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

Next Post

පෑලියගොඩ තවත් ඝාතනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved