• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන් සොයන්න විශේෂ වැඩපිළිවෙළක්

30 April 2024
in දේශීය, පුවත්
අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන් සොයන්න විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි.

ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවෙහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල පනත යටතේ ප්‍රතිපාදන ඇතැයි විජේරත්න මහතා සඳහන් කලේය.

අසත්‍ය තොරතුරු ලබා දීමක් පිළිබඳ දැනුවත්වීමක් සිදු වුවහොත් නිලධාරී කණ්ඩායමක් යොදවා පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ අතිරේක සුබ සාධන ප්‍රතිලාභ කොමසාරිස්වරයාට බලය පවරා තිබේ. එම පරීක්ෂණයේ දී ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍ය ද? ඒවා හිතාමතා ඉදිරිපත් කර තිබේ ද? යන්න ලබා දී ඇති ලියකියවිලි අනුව සොයා බැලිය යුතු අතර එහි ප්‍රතිඵල තමා වෙත වාර්තා කළ යුතු බවයි සභාපතිවරයා පවසන්නේ.

අසත්‍ය තොරතුරු මත පදනම්ව ප්‍රතිලාභ හිමි කර ගෙන ඇති බව අනාවරණ වුව හොත් අදාළ ප්‍රතිලාභී තැනැත්තා ප්‍රතිලාභ ලබා නොමැති නම් ලැයිතුවෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රතිලාභ අත් හිටුවීම, ඒවා නැවත අය කර ගැනීම යන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Post Views: 9,914
Previous Post

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා – අගමැති 

Next Post

ජනපති මැයි දින රැළි දෙකකට එක් වෙයි… පොහොට්ටුවේ රැලියට ආරාධනා නෑ

editor ttvnews

editor ttvnews

Next Post
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

ජනපති මැයි දින රැළි දෙකකට එක් වෙයි... පොහොට්ටුවේ රැලියට ආරාධනා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

30 March 2026
වසර 3ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් දිවයිනට

වසර 3ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් දිවයිනට

30 March 2026
ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින්  අත්අඩංගුවට ගත් විදේශිකයන් හත්දෙනා පිළිබඳව  ගැඹුරු පරීක්ෂණයක් ඇරඹෙයි

ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් විදේශිකයන් හත්දෙනා පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් ඇරඹෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved