• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අසිත ලෝඩ්ස් පිටියේ ගෞරවනීයයෝ අතරට එක්වෙයි

2 September 2024
in ක්‍රීඩා, දේශීය
අසිත ලෝඩ්ස් පිටියේ ගෞරවනීයයෝ අතරට එක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩ­ක­යන්ගේ නම් එක්කරන ගෞර­ව­නීය නාමපුරු­වට සිය නම එක්කර ගැනී­මට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඊයේ සමත් විය.

2014 වසරේ සිට තර­ග­ය­කදී කඩුලු 5ක් හෝ ඊට වැඩි­යෙන් දවාගැනී­මට සම­ත්වන පන්දු යව­න්නන්ගේ නම් ගෞර­ව­නීය නාම පුව­රු­වට එක්කරන අතර, ඒ අනුව අසිත එම පුව­රු­වට නම එක්කළ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය.

මේ තර­ග­යේදී ලකුණු 102කට සිය කඩුලු 5 බිඳ දැමී­මට අසිත සමත් වූ අතර, ඔලී පෝප්, හැරී බෘෘක්, ගස් ඇට්කි­න්සන්, මැතිව් පොට්ස් සහ ඔලි ස්ටොන් අසි­තගේ පන්දු හමුවේ දැවීගියේය.

ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තර­ග­ය­කදී කඩුලු 5ක් බිඳ හෙළූ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා අසිත ප්‍රනාන්දු වන අතර, ඔහුට පෙර 1991 වස­රේදී රුමේෂ් රත්නා­යක ලකුණු 69කට කඩුලු 5ක් බිඳ දැමී­මට සමත්ව තිබිණි.

Post Views: 23
Previous Post

නාවික හමුදාවෙන් දහදාහක් අයින්වෙලා-යාත්‍රා 63ක් කොට උඩ

Next Post

තලප කරලා ගුදයේ ගහගෙන රත්තරං පන්නන්න හැදූ ලාංකිකයන් තුනක් ඉන්දියාවේදී අල්ලයි !

Editor TTV News

Editor TTV News

Next Post
තලප කරලා ගුදයේ ගහගෙන රත්තරං පන්නන්න හැදූ ලාංකිකයන් තුනක් ඉන්දියාවේදී අල්ලයි !

තලප කරලා ගුදයේ ගහගෙන රත්තරං පන්නන්න හැදූ ලාංකිකයන් තුනක් ඉන්දියාවේදී අල්ලයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved