තමන්ගේ මව්පියන් මග හැරුණු අලි පැටවෙක් වනජීවි නිලධාරීන්ට හමු වෙලා තිබෙනවා.

මේ වන විටත් අලි පැංචා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙන බවයි ඔවුන් පැවසුවේ. ඉදිරියේදී උඩවලව ඇත් අතුරු සෙවන එයාගේ නවාතැන් පල බවට පත් වෙයි.

https://youtube.com/shorts/CrA5h0W2elU?feature=share