• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

22 July 2025
in දේශීය, වෙනත්
ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

“ආකාර්ෂණය වීමේ නීතිය” එක හරියට පරිහරණය කරන ඔයාට ගොඩක් දේවල් ලබා දෙනවා. වුවමනා දේ කරන්න ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඔයාට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඕනෑම දෙයක්ම ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔයා වෙත ඒ දේවල් ආකර්ෂණය වෙනවා. එය කොතරම් විශාල වුණත් විශ්වයට බැහැ ඔයාව ප්‍රතික්ෂේප කරන්න.

1. මුලින්ම ඔයාගේ මනස සැහැල්ලු කරන්න. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමු වන්න. ඔයාගේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.

2. ඔයාට අවශ්‍ය දේ කුමක්ද යන්න හරියටම තේරුම් ගන්න. ඒ ගැන ඔයාට සැක තියෙන්න බැහැ. ඔයාගේ මනසේ සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔයාට අවශ්‍ය දේ පිළිබඳ ඔයාටත් විශ්වාසයක් නැතිනම් ඒ වගේ දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

3. ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔයාට අවශ්‍ය යැයි ඔයා ධාරණය කරගත් දෑ විශ්වය ඔයා වෙත ලබා දෙන බවට විශ්වාස කරන්න.

4. ඔයාට අවශ්‍ය දෙය ඔයාට ලැබී ඇති ආකාරය නිතර මනසින් දකින්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් එම තැනට ලඟා වී ඇති ආකාරය සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔයා යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න.

5. ඔයාගේ ජීවිතයේ ලැබී තිබෙන දේවල් කොළයක ලියන්න. ඒ ගැන අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඒ වගේම ඔයා විශ්වාස කරන දේ විශ්වය විසින් ඔයාට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න.

6. ඔයාට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔයාගේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔයාගේ මනසින් සිතන සෑම දෙයකටම ඔයා මනසින් ආරාධනා කරනවා.

7. ඔයාට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔයාගේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔයා කරා පැමිණෙනවා. වර්තමානයේ ඔයාගේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔයා ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න.

8. ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔයාගේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස ප්‍රර්ථනා කරන්න.

9. කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හිත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි බලන්න එපා. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔයා කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔයාට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.

10. ඔයාගේ සාර්ථකත්වයේ සිහින ඔයාගේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව පමණක් මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔයාගේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔයාට යමක් අවංකවම අවශ්‍ය නම් ඔයා තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ.

 

  • උපුටා ගැනුනකි.

 

Post Views: 12
Previous Post

පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

Next Post

ඉන්දියාවට භූකම්පන තත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවට භූකම්පන තත්වයක්

ඉන්දියාවට භූකම්පන තත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved