• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවට දෙහි කපන හිරුණිකා පාතාලය ගැන කියපු කතාව

10 April 2025
in දේශීය, පුවත්
ආණ්ඩුවට දෙහි කපන හිරුණිකා පාතාලය ගැන කියපු කතාව
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ රට තුළ පවතින පොලිස් මර්දනය රට ඉතාමත් භයානක ලෙස විනාශය කරා රැගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන මෙවැනි ක්‍රියාකාරකම් කෙදිනක හෝ වර්තමාන ආණ්ඩුව වැටෙන්නට ප්‍රධාන හේතුවක් වන බවත් වර්තමාන ආණ්ඩුව යටතේ පාතාලය පෙරටත් වඩා හිස ඔසවන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

එහි දී මන්ත්‍රීවරිය තවදුරටත් පැවසුවේ.

වැලිකඩ පොලිසිය ඇතුලේ අහිංසක පිරිමි ලමයාට දිපු දස වදත් එක්ක මම අහන්නේ මේ පොලිසිය මානුෂීය ද කියලා. මේ පොලිස් නිලධාරීන්ට තියෙන්නේ පරපීඩිත මානසිකත්වයක්. අහිංසක මිනිස්සුන්ගේ රහස් ප්‍රදේශයේ මිරිස් , බාම් ගාපු පුද්ගලයෙක් ගේ මානසිකත්වයම තමයි එතනින් පහළ නිලධාරීන්ටත් තියෙන්නේ.
මේ රටේ දවසකට එක් අයෙකු මේ රටේ කොහේ දි හරි මැරෙනවා. මේ ආණ්ඩුව කාලයේ වෙනදටත් වඩා පාතාලය හිස ඔසවලා තියෙනවා. මේ ආණ්ඩුව වැටෙන්න අපි කෑගහන්නෝන නැහැ. මේ ආණ්ඩුව ඇතුළෙ ඉන්න මාලිමා පාක්ෂිකයන් සහ ජේවිපි පාක්ෂිකයන් දෙකට බෙදිල තමයි මේ ආණ්ඩුව වැටෙන්නේ. ඒ අයගේ මතිමතාන්තර බොහොම පරස්පර විරෝධියි. අනුර කුමාර දිසානායක මහත්තයට මේ අයගෙන් කවුරු තෝරගන්න ද කියල අපහසුතාවයට පත් වෙයි.
ගෝඨාභය පාලන කාලයේ රටට තිබුණේ ආර්ථික වශයෙන් කඩා වැටීම් විතරයි නමුත් මේ ආණ්ඩුව තුළ සාමාජිය වශයෙන්, ආගමික වශයෙන්, ආර්ථික වශයෙන් වගේම සංස්කෘතික වශයෙන් සියලු අංශයන්ගෙන් කඩා වැටිමකට ලක් වේවි.

Post Views: 29
Previous Post

හිරගෙදර කුස්සියේ බත හැදෙන හැටි (PHOTOS)

Next Post

“පංචායුධයේ” අපේක්ෂකයන්ට ශක්තිය රැගෙන විමල් ඇඹිලිපිටියට…

Editor TTV News

Editor TTV News

Next Post
“පංචායුධයේ” අපේක්ෂකයන්ට ශක්තිය රැගෙන විමල් ඇඹිලිපිටියට…

"පංචායුධයේ" අපේක්ෂකයන්ට ශක්තිය රැගෙන විමල් ඇඹිලිපිටියට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved