• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

16 May 2025
in පුවත්, විදෙස්
ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වන බලෝචිස්තානය, බලෝච් දේශපාලන ක්‍රියාකාරීන් විසින් ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරගෙන තිබීම මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන කරුණක්. බලෝචිස්තානය මෙලෙස ස්වෛරීචත්වය ප්‍රකාශ කිරීම සම්බන්ධව, පාකිස්තානය නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
කෙසේවෙතත් ඉන්දු – පාකිස්තාන ගැටුමේ තාවකාලික සටන් විරාමයක් පවතින අවස්ථාවක උද්ගත වූ මෙම තත්ත්වය පාකිස්තානයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් කරනු ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටා තිබෙන බලොචිස්තාන ප්‍රාන්තය, පාකිස්තාන භූමියෙන් 44%ක් හිමිකම් කියයි. කෙසේ වෙතත් එය පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වුවත් මිලියන 247ක් වන පාකිස්තාන මුළු ජනගහනයෙන් බලොචිස්තානයේ වෙසෙන්නේ මිලියන 15ක පමණ පිරිසක්ය.

ස්වභාවික වායු, ගල් අඟුරු, තඹ, රත්රන් සහ අනෙක් ඛනිජ බලෝචිස්තානයේ සුලබ වුවත්, එම ප්‍රාන්තය පාකිස්තානයේ ඇති දිළිඳුම ප්‍රාන්තය වේ.

1947 වසරේදී පාකිස්තානය නිදහස් රටක් බවට පත්වන විට ‘කලාත්’ නමින් එකල හැඳින්වූ බලොචිස්තානය, 1948 වසරේදී හමුදා බලය භාවිත කරමින් පාකිස්තානයට බලහත්කාරයෙන් ඈඳාගෙන ඇත. කෙසේ නමුත් එදා සිට අද දක්වාම බලොචිස්තාන පාලනය තමන් සතු කරගැනීමට එහි වැසියන් පාකිස්තානය සමග සටන් වැදුණි.

  • ගගන
Post Views: 13
Previous Post

අද තවත් අනතුරක්

Next Post

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

Editor TTV News

Editor TTV News

Next Post
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved