• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘ආණ්ඩුව බලයට ආ පසු ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා’- ඩලස් අලහප්පෙරුම

31 October 2024
in දේශීය
‘ආණ්ඩුව බලයට ආ පසු ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා’- ඩලස් අලහප්පෙරුම
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පසුගිය මාස එකහමාර ඇතුළත ප්‍රධාන ජාත්‍යන්තර වේදිකා 3ක් මඟහැර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා බොරැල්ල සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (ඔක්. 30) පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය, පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුව හා බ්‍රික්ස් රාජ්‍ය සමූහයේ නායක සමුළුව ආණ්ඩුව මඟහැර ඇති බව ත් එම සමුළු වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පමණක් සහභාගී කර ඇති බව ත් ඒ මහතා පැවසීය.

රාජ්‍ය නායකයා, අගමැතිනි හෝ විදේශ ඇමැතිවරයා සහභාගී විය යුතුව තිබුණු මෙම සමුළු සඳහා ආණ්ඩුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය සහභාගී කරවූ බව ත් අලුත් ආණ්ඩුවක් ලෙස තමන්ගේ මතවාදය ජාත්‍යන්තරයට ගෙන යෑමට ලැබුණු අවස්ථාව මේ නිසා මඟහැරුණු බව ත් හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර සහාය රටට අවශ්‍ය ම මොහොතක නිර්මාණය වූ වේදිකාවලට ශ්‍රී ලංකාව සහභාගී නොවීම විදේශ ප්‍රතිපත්තියේ සොහොන් ලකුණක් ලෙස දකින බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කළේ ය.

මේ අනුව, රාජ්‍ය නායකයාගේ විශේෂ නියෝජිතයෙක් හෝ මෙම සමුළුවලට සහභාගී කරවීමට ආණ්ඩුවට අවස්ථාව තිබූ බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ය.

ආණ්ඩුව කුමන ආණ්ඩුවක් වුවද ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද ඉතිහාසයේ කිසි ම දිනයක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වී නොමැති බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

වර්තමාන රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියට සමගි ජන සන්ධානය විරෝධය පළකරන බවත් අලහප්පෙරුම මහතා තවදුරට ත් සඳහන් කළේ ය.

Post Views: 12
Previous Post

“උසස් පෙළ විභාගය කල් දාන කතා බොරු”: විභාග කොමසාරිස් ජනරාල්

Next Post

‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’

Editor TTV News

Editor TTV News

Next Post
‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’

‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved