• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදරණීයයන් අහිමි වීමේ වේදනාව දරාගත නොහැකි සුනඛයා සහ අම්බොක්කේ  ඛේදාන්තය

10 December 2025
in දේශීය, පුවත්, විශේෂාංග
ආදරණීයයන් අහිමි වීමේ වේදනාව දරාගත නොහැකි සුනඛයා සහ අම්බොක්කේ  ඛේදාන්තය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බොක්ක ගම්මානයේ කඳුපන්තිය මේ වනවිට ඉතාමත් අවදානම් තත්ත්වයකට පැමිණෙමින් පවතිනවා.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතන හේතුවෙන් මෙහි නායයෑම් අවදානම තවමත් පහව ගොස් නැහැ.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉතාම ඉක්මණින් මේ සම්බන්ධව යොමු කර ජනතාව දැනුවත් කරන ලෙසයි ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේ දී කන්දක් නාය යෑමෙන් මෙම ගම්මානයේ සිටි එකම පවුලක 04කුගේ ජීවිත අහිමි වීමේ සංවේදී පුවතක් වාර්තා වුණා‍

මියගිය අයගේ දේහයන් මිහිදන් කර තිබුණද, අද වන විටත් එම නිවස පස් කඳින් සම්පූර්ණයෙන්ම යට වී ඇති අතර, නිවසේ සුන්බුන් පවා සොයාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.‍

එහිදී අසන්නට ලැබුණු ඉතා සංවේදී කතාවක් නම්,

පසට යටවුණු එකම පවුලේ ජීවිත හතර සොයන්න ඉතා අසීරු කර්තව්‍යක් වුවත් නිවසේ සිටි සුනඛයා විසින් පස් අතර සැගව සිටි තමන්ගේ ආදරණියයන් සොයා ගත්තේ හදවත් මොහොතකට නතර කරවමින්

ආදරණීයයන් අහිමි වීමේ වේදනාව දරාගත නොහැකිව අයිතිකරුවන් සොයන පක්ෂපාතී බල්ලෙකුගේ චිත්තවේගීය දර්ශනය ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ප්‍රදේශයේ ජනතාව අති මහත් ලෙස සංවේදී වීමට කාරණාවක් වුණා.

දැනට අම්බොක්ක ගම්මානයේ පවුල් අසූ පමණ තම නිවෙස අත්හැර විහාරස්ථානවලද හිතවත් පවුල් නිවෙස්වලද ජීවත්වමින් සිටින අතර, නායයෑම් තර්ජනය නොනවත්වා ඇති හේතුවෙන් නිලධාරීන් නිරන්තරයෙන් ඉවත් වීම සඳහා දැනුම් දීමි සිදු කර සිටිනවා.

නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්ව සිටිම අසීරු කාරණයක් බවයි.

ඒ නිසා පාසල් ආරම්භයට පෙර, ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳ නිශ්චිත වාර්තාවක් ලබා දෙන ලෙසත්, අවදානම් තත්ත්වය පාලනය කර ප්‍රජා සුරක්ෂිතතාවය සහතික කරන ලෙසත්

එම නිසා ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් කඩිනමින් ඉල්ලා සිටින්නේ ගම්මානයට සිදුවන ආපදා තත්වය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසයි

Post Views: 4
Previous Post

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

Next Post

චන්ද්‍රිකාගේ කෝටි 25 පිටුපස විමුක්ති පුතා දේශපාලනයට ?

Editor TTV News

Editor TTV News

Next Post
චන්ද්‍රිකාගේ කෝටි 25 පිටුපස විමුක්ති පුතා දේශපාලනයට ?

චන්ද්‍රිකාගේ කෝටි 25 පිටුපස විමුක්ති පුතා දේශපාලනයට ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරපතල අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරපතල අනතුරක්

13 January 2026
විමල් පාරට බැස්ස ගමන් Google රත්වෙයි ! පැය 24න් ලංකාවම හොයපු 03 වෙනියා විමල් !

විමල් පාරට බැස්ස ගමන් Google රත්වෙයි ! පැය 24න් ලංකාවම හොයපු 03 වෙනියා විමල් !

13 January 2026
ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් දඬුවම්

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් දඬුවම්

13 January 2026
ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වෙයි

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරපතල අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරපතල අනතුරක්

13 January 2026
විමල් පාරට බැස්ස ගමන් Google රත්වෙයි ! පැය 24න් ලංකාවම හොයපු 03 වෙනියා විමල් !

විමල් පාරට බැස්ස ගමන් Google රත්වෙයි ! පැය 24න් ලංකාවම හොයපු 03 වෙනියා විමල් !

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved