• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදිවාසි ජනතාවට ලැබෙන වරප්‍රසාදය

5 September 2024
in දේශීය, පුවත්
ආදිවාසි ජනතාවට ලැබෙන වරප්‍රසාදය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවෙි ජීවත්වෙන ආදීවාසී ජනතාවට, ඔවුන්ගෙ දෛනික කටයුතු බාධාවකින් තොරව,කරගෙන යාම සදහා වනජීවි හා වන සංරක්ෂණ කලාපවලට ඇතුල්වීම සදහා හැදුනුම්පතක් නිකුත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව කටයුතුකරමින් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව පවසයි.

මෙම වැඩසටහනේ පළමු අදියරේදී,දඹාන හා රතුගල ආදීවාසී ජනතාව වෙනුවෙන් මෙම හැදුනුම්පත ලබාදීමට බලාපොරොත්තු වන බවත්,මෙම හැදුනම්පත නිකුත්කරන්නේ අදාල ප්‍රදේශයේ, ආදීවාසී නායකයා විසින් ලබාදෙන නාමලේඛණයකට අනුව, පමනක් බවත්, වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව අවධාරණය කරයි.

වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව නියෝජනය කරමින් පැමිණි, එම දෙපාර් තමෙිනුතුවෙි, නීති අංශ ප්‍රධානියකු මෙි බව පැවසුවෙි, ආදීවාසී ජනයාට වනජීවි හා වන සංරක්ෂණ කලාපවලදී එම දෙපාර් තමේන්තු නිළධාරීන්ගෙන්, හිරිහැර සිදුවන බවට, රතුගල ආදීවාසි නායක දානිගල මහ බන්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන් නොහොත්, ඩී.එමි සුදුබන්ඩා විසින්, මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකර තිබු පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවෙිදීය.

මෙහිදී වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව නියෝජනය කරමින් පැමිණි එම නීති අංශ නිළධාරියා තවදුරටත් පැවසුවෙි,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙි සමිබන්ධයෙන් සිදුකල ඉල්ලීමකට අනුව, අධිකරණ අමාත්‍යංශය හා නීතිපති දෙපාර් තමෙින්තුව සමග එක්ව මෙි වනවිට, ආදීවාසි ජනයාට කැලයට ඇතුලුවීම සදහා එම හැදුනුම්පත නිකුත්කිරිමට අදාල මුලික වැඩකටයුතු මෙිවනවිට අවසන් කර ඇති බවයි.

මෙි සදහා වන සංරක්ෂණ දෙපාර් තමෙින්තුවෙි හා මහවැලි අධිකාරියේද සහය හිමිවන බව පැවසු, එම වනජිවි නිළධාරියා,මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දඹාන හා රතුගල ආදිවාසි ප්‍රජාව ජීවත්වන කලාප මුල්කරමින් ආරමිභ කිරිමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරැව ලංකාවෙි අනිකුත්, ආදිවාසි ජනයා ජිවත්වන කලාපවලට ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

“ අපි මීට ප්‍රථම රතුගල ආදීවාසි ජනයා මුල්කර ගනිමින්, ඔවුනට වනාන්තර තුලදී අපේ නිළධාරින්ගෙන් සිදුවන යම් යම් බාධාවන් මග හැරවීමට, හැදුනුම්පතක් නිකුත් කිරිම සිදුකලා නමුත් මොකක්දෝ හේතුවකින් ඒ වැඩසටහණ ඉදිරියට ගියේ නැහැ. නමුත් අපි මෙි වැඩසටහණ කඩිනම් කරලා ආදීවාසි ජනතාවට ඔවුන්ගේ යම් යම් කටයුතු වනාන්තර තුලදි බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබාදිමට බලාපොරොත්තු වෙනවා.මෙහිදි අපි ආදිවාසි ජනයාගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන වගේම ඔවුන්ගේ අනන්‍යතාවන්ට ගරැකරන ගමන්, අපේ වන සම්පත් ආරක්ෂාකර ගැනිමටත් අපි කටයුතු කරනවා.අපි මෙි කටයුත්ත කඩිනම් කිරිමට කටයුතු කලේ, ගල්ඔය ජාතික වනෝද්‍යානය තුලදි, රතුගල ආදීවාසි නායකතුමා ඇතුලු ආදිවාසින් පිරිසකට සිදුවු කනගාටුදායක සිද්ධියක් සැලකිල්ලට ගෙනයි“ එම වනජීවි නීති අංශ නිළධාරිවරයා තවදුරටත් පැවසීය.

Post Views: 24
Previous Post

ලංකාවේ ළමුන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණ ලක්ෂණ!

Next Post

බංග්ලාදේශයට පොහොර ගෙන ගිය නෞකාව ලංකාව රඳවා ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
බංග්ලාදේශයට පොහොර ගෙන ගිය නෞකාව ලංකාව රඳවා ගනියි

බංග්ලාදේශයට පොහොර ගෙන ගිය නෞකාව ලංකාව රඳවා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved