• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආනයනය කරන ලද වාහන හිමිකරුවන්ට සහන සැලසීමට රජය තීරණය

24 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2015 සිට 2017 නොවැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළ පුද්ගල පරිහරණය සඳහා ආනයනය කර එහෙත්, මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, තම පුද්ගලික පරිහරණය සඳහා තනි පුද්ගලයන් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත කර ඇත්නම් සංශෝධිත බදු නොසලකා හරිමින් ණයවර ලිපි විවෘත කරන ලද අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද ගෙවා එම වාහන නිශ්කාශනය කිරීමට අවසරය දෙනු ලැබේ.

එමෙන්ම, වාහන ආනයනය කරනු ලබන සමාගමක් හෝ නියෝජිත ආයතනයක් හරහා තමන් වෙනුවෙන් වාහනයක් ආනයනය කරන ලද බවට තහවුරු කළ හැකි පුද්ගලයන් හටද එම සහන හිමිවේ.

මේ යටතේ අදාළ වාහනය ආනයනය කිරීම සදහා ණයවර ලිපි විවෘත කළ අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද පමණක් ගෙවා තම වාහන නිශ්කාශනය කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය මහ භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඔක්තෝබර් 31 වන දිනට පෙර යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

යෝජිත මෙම බදු සහන යටතේ ශ්‍රී ලංකා රේගුවෙන් නිශ්කාශනය කරනු ලබන සියලුම මෝටර් රථ රේගුවෙන් නිදහස් කළ දින සිට දින 30 ක් තුළ අදාළ වාහනය ආනයනය කරන ලද පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

රජය මගින් ලබාදී ඇති මෙම සහන පිළිබඳ වැඩි විස්තර, 2019 අගෝස්තු 08 වන දින අංක 2135/55 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධිත පරිදි 2019 අප්‍රේල් 04 දින නිකුත් කරන ලද 2117/48 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.

Post Views: 2
Previous Post

අලුත් නායකත්වයක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

Next Post

අත්වැල් බැඳ ගන්න තිස්සට සජිත්ගෙන් ආරාධනාවක්

editor

editor

Next Post

අත්වැල් බැඳ ගන්න තිස්සට සජිත්ගෙන් ආරාධනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved