• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආනයනික පළමු මෝටර් රථ තොගය අද දිවයිනට – මිල ගණන් මෙන්න

26 February 2025
in දේශීය, පුවත්
ආනයනික පළමු මෝටර් රථ තොගය අද දිවයිනට – මිල ගණන් මෙන්න
0
SHARES
128
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් රජය විසින් වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට ගත් තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද (25) කොළඹ වරායට ළඟා වී තිබේ.

මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටියි.

මෙහි විශේෂත්වය වන්නේ 2017-2018 නිෂ්පාදිත ඩබල් කැබ් රථ මින් පෙර මෙරට තුළ ලක්ෂ 300-350 අතර මිලක පැවතීමයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඩබල් කැබ් සඳහා වූ වෙළෙඳපොළ මිල අඩකින් පමණ ඉදිරියේ දී පහත වැටෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ නිවේදනය කළේ තායිලන්තයේ සිට කොළඹ වරායට පළමු වාහන තොගය අද පැමිණෙන අතර, ජපානයෙන් තවත් වාහන තොගයක් බ්‍රහස්පතින්දා (27) හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණෙන බවයි.

එමෙන්ම සඳුදා (මාර්තු 3) සිට ප්‍රදර්ශනාගාරවල වාහන නැරඹීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් රට තුළ පවතින භාවිත කළ වාහන වෙළඳපොළ සියයට 10 සිට 15 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

දේශීය වෙළෙඳපොළ තුළ ඇතැම් වාහන කාණ්ඩවල මිල ඉහළ යා හැකි අතර, අනෙක් ඒවා අඩු වීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කළේය.

නව ආනයනයන් සමඟ සුසුකි වැගන් ආර් රථයක මිල අඩු වනු ඇතැයි අපේක්ෂා  කරන බවත් නවතම සුසුකි වැගන් ආර් රථයක මිල රුපියල් මිලියන 7 ත් 7.2 ත් අතර වනු ඇතැයි අපේක්ෂා කරන අතර අනෙකුත් වැගන් ආර් මාදිලි රුපියල් මිලියන 6 ත් 7 ත් අතර පරාසයක පවතිනු ඇති බව ඔහු පවසා තිබේ.

ජපන් ඇල්ටෝ රථයක මිල ද අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, නව ආනයන මිල රුපියල් මිලියන 3.5 ත් 5 ත් අතර වන බවත් ඔහු පැවසීය.

Post Views: 148
Previous Post

ඔයාගේ මොලේ හොරෙන් කන “ස්ක්‍රෝල් කිරීමේ රකුසෝ” !

Next Post

හිටපු ජනපති දෙපලක් උමන්දාවට යයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනපති දෙපලක් උමන්දාවට යයි

හිටපු ජනපති දෙපලක් උමන්දාවට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026
ඉන්දියාවේ AI සමුළුවේ  විරෝධතාකරුවන් 9කට ඇප

ඉන්දියාවේ AI සමුළුවේ විරෝධතාකරුවන් 9කට ඇප

2 March 2026
ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

2 March 2026
මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026
ඉන්දියාවේ AI සමුළුවේ  විරෝධතාකරුවන් 9කට ඇප

ඉන්දියාවේ AI සමුළුවේ විරෝධතාකරුවන් 9කට ඇප

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved