• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රජයේ සේවකයන්ට විශේෂ නිවාඩු ලබා දීමට රජයෙන් තීරණයක්

16 December 2025
in දේශීය, පුවත්
ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රජයේ සේවකයන්ට විශේෂ නිවාඩු ලබා දීමට රජයෙන් තීරණයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) නිකුත් කර ඇති බව යි වාර්තා වුනේ.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයෙන් සේවා ස්ථානය වෙත පැමිණීමේදී පොදු ප්‍රවාහන සේවා අඩාල වීම, මාර්ග අවහිර වීම හෝ විවිධ ව්‍යසනවලින් විපතට පත්වීම වැනි හේතු නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි.
මෙම විශේෂ නිවාඩු ලබාදීම නොවැම්බර් හා දෙසැම්බර් මාසවලට පමණක් සීමා කළ යුතු බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනව.ා
Post Views: 12
Previous Post

අදත් සවස 1.00 පසු තද වැසි

Next Post

ඩුප්ලිකේට් සෙව්වන්දි සහ සැරයන්ගේ සිරගෙදර පෙම මාට්ටු – ආදරෙන් බෙදන් කෑ බිස්කට් ගැනත් හෙළිවෙයි

Editor TTV News

ඩුප්ලිකේට් සෙව්වන්දි සහ සැරයන්ගේ සිරගෙදර පෙම මාට්ටු - ආදරෙන් බෙදන් කෑ බිස්කට් ගැනත් හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

27 March 2026
ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධය හේතුවෙන්  ඉන්දියාව සහ රුසියාව අතර  පැරණි මිත්‍රත්වය යළිත් අලුත් වෙයි

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  බොහෝ අංශ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට  සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  ශ්‍රී ලංකා CERT ආයතනයෙන්  සයිබර් ආරක්ෂණ දැනුවත්  කිරීමේ වැඩසටහනක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයේ  ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස  බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

නේපාලයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

27 March 2026
බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved