• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204 ක්ට සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ

4 June 2024
in දේශීය, පුවත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204 දෙනෙකු සදහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කිරීම ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙම උත්සවය මහරගම,නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන ග්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ආයුර්වේද උපාධිධාරීන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය යන යන පීඨ වලින් වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරූවන් වේ.

දිවයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් 105 ක් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසර 01 ක කාලයක් මෙම උපාධිධාරීන් පුහුණුව ලැබීමට නියමිතය.

සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිළධාරීන් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය.මෙම පුහුණුලාභීන් වෙත මාසිකව රුපියල් 66750/= ක සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත.

මෙම අවස්ථාවට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් වෛද්‍ය කේ.වී.අතුල, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමල් චතුරංග, බණ්ඩාරණායක ආයුර්වේද පර්යේෂනායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. හේවාගමගේ, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය අජිත් කුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

https://www.youtube.com/watch?v=9d5xiDTEVGI

Post Views: 1,673
Previous Post

ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියට ජාත්‍යන්තර තනතුරක්

Next Post

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල්, විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවනවා – රාජ්‍ය අමාත්‍ය ජානක

editor ttvnews

editor ttvnews

Next Post
ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල්, විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවනවා – රාජ්‍ය අමාත්‍ය ජානක

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල්, විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවනවා - රාජ්‍ය අමාත්‍ය ජානක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved